What We Serve

Our goal is to transport your goods with the utmost care in the shortest possible time.

service
Speed Delivery

Delivery of goods that can be transported via bike within 24 and 48 hours in the Western Province. බස්නාහිර පලාත තුල පැය 24 සහ 48 තුල බයික් හරහා ප්‍රවාහනය කල හැකි භාණ්ඩ බෙදා හැරීම කල හැක.

service
Express Courier

It will take 3 to 8 days for delivery of large items in remote areas and within the Western Province and other provinces. දුර පලාත් වල හා ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ බස්නාහිර පලාත තුල හා අනෙකුත් පලාත් තුල බේදා දීමට දවස් 3 සිට 8 දක්වා වූ කාලයක් යනු ඇත.

service
Pallet Courier

Please note that we do not offer pallet delivery services. අපි පැලට් බෙදාහැරීමේ සේවා ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.

service
Over Night Courier

We will expedite your shipment to the appropriate province within the first night after receiving your shipment. අප ආයතනය ඔබගේ භාණ්ඩ භාර ගැනිමෙන් පසුව පලමු රාත්‍රිය තුල ඔබගේ භාණ්ඩ අදාල පලාත් වෙත යොමු කිරිමට යුහුසුළුව කටයුතු කරමි.

service
International Courier

We currently do not offer international delivery services. දැනට අප ආයතනය international ඩිලිවරි සේවා පහසුකම් ලබා නොදෙනු ඇත.

service
Warehousing

Please note that your items to be delivered should be delivered to our warehouse for now, We will come to you to collect your items once our services are expanded. ඔබගේ බෙදා දිය යුතු භාණ්ඩ අපගේ warehouse වෙත දැනට බාර දිය යුතු බව දැනුම් දෙමි, අපගේ සේවාවන් පුලුල් වු පසුව ඔබගේ භාණ්ඩ ලබා ගැනිමට අප ඔබ වෙත එනු ඇත.

Satisfied Client

Total Branches

Total Staffs

Total Member

Our Top Branches

Here is more information about our courier company branches, Where we are belong

Sri Lanka
Sri Lanka
Sri Lanka
Sri Lanka

We may use cookies or any other tracking technologies when you visit our website, including any other media form, mobile website, or mobile application related or connected to help customize the Site and improve your experience. learn more

Allow